(3Mb only)
oeka dccrap'exe open lr.kak'oeka Select manufracture tlg modem tfla ku f;darkak'

දැන් Select model වලට Auto detect_ (Recommended තෝරන්න)
දැන් Detect card බොත්තම ඔබන්න
දැන් unlocking Tab (දකුනු පැත්තෙ තියන) වලට ගිහින්
Unlock button එක ඔබන්න.
Unlock button එක ඔබන්න.
දැන් ටික වෙලාවකින් Unlocked කියලා වැටේවි.
සැලකිය යුතුයි:
Hauwei dongle වලට මෙහිදී unlock code එකක් ඉල්ලන අතර එයබලාගැනීමට මේ පොඩි Software එක Download කරගන්න.
මෙතන Imei no එක දීලා unlock click කලාම යටින් Nck කියන තැනතියෙන්නෙ Unlock code එක තමයි.

අද 2013.09.18 වෙනිදා.මේ ලිපිය දාලා දවස් දෙකකට පස්සේ
මේකෙන් E - 303 ඩොන්ගල් එක අන්ලොක් කරගන්න බෑ කියලා සමහරු කිව්වා.ඔන්න ඒ අය මෙන්න මේ පහත සයිට් එකට ගිහින් ඩොන්ගල් එකේ imei අංකය දීලා අන්ලොක් කෝඩ් එක ගන්න.
හැබැයි මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ඕනේ :)
